සොයා යන්නට....
.
බුදින අස්වනු වන සතා විත්
උනුත් කුස ගිණි නිවා ගද්දෙන්
වැටෙන වැස්සට උමතු පොළොවෙන්
නැවුම් සුවඳක් එකතු වෙද්දෙන්
කොටන අකුණුද පැරදුනාමයි
උඹේ කෙඳිරිය ඊට සද්දෙන්
දැවෙන අඳුරේ නිදිවරන්නට
තහංචිත් නෑ වටේ බැද්දෙන්....
--- දුමී ---
නියමයි දුමී
ස්තූතිය ගොඩක් සඳූ.ජයවේවා
++++++++++++++++++++++++++++++++
ස්තූතිය ගොඩක් ප්රා.ජේ.ජයවේවා
වැඩිහිටියන්ට පමණයි
අඳුරු කරේ ඒකයි 😀ස්තූතිය ගොඩක් ඉවාන්.ජයවේවා
වන සතුන්ටත් වාසියක් උනා එහෙනම්!
ඒකනේ...හදවතින්ම ස්තූතිය ගොඩක් ඔබට ජයවේවා !!!
. . සොඳුරු මතකේ මැරී ඉපදී අතීතෙක සුව මවා පෑවත් සිඳුරු වූ හිත රිදෙනවාමයි දෙනෙත...
නියමයි දුමී
ReplyDeleteස්තූතිය ගොඩක් සඳූ.
Deleteජයවේවා
++++++++++++++++++++++++++++++++
ReplyDeleteස්තූතිය ගොඩක් ප්රා.ජේ.
Deleteජයවේවා
වැඩිහිටියන්ට පමණයි
ReplyDeleteඅඳුරු කරේ ඒකයි 😀
Deleteස්තූතිය ගොඩක් ඉවාන්.
ජයවේවා
වන සතුන්ටත් වාසියක් උනා එහෙනම්!
ReplyDeleteඒකනේ...
Deleteහදවතින්ම ස්තූතිය ගොඩක් ඔබට
ජයවේවා !!!