Saturday 9 December 2023

ඉන වැසෙන සුදු ඇඳුම හැඩ වැඩට දාලා... ( ශනිදා රෑ දහයට IX )

 .


ඉන  වැසෙන     සුදු ඇඳුම   හැඩ වැඩට     දාලා

මන  බැඳෙන  මුතු පෙලම      කර වටට    මාලා

යන     ගමන  ලිය පෙනුම  රුව නෙතට     ලීලා

දැන නොදැන මගෙ හිතම  ඇය වෙතට      දීලා


ඉන  වැසෙන     සුදු ඇඳුම   දාලා   හැඩ වැඩට

මන  බැඳෙන  මුතු පෙලම මාලා      කර වටට 

යන     ගමන  ලිය පෙනුම  ලීලා  රුව නෙතට 

දැන නොදැන මගෙ හිතම   දීලා   ඇය වෙතට 


ඉන  වැසෙන  හැඩ වැඩට       සුදු ඇඳුම   දාලා

මන  බැඳෙන      කර වටට   මුතු පෙලම  මාලා

යන     ගමන  රුව නෙතට   ලිය පෙනුම   ලීලා

දැන නොදැන  ඇය වෙතට  මගෙ හිතම    දීලා


ඉන  වැසෙන   හැඩ වැඩට  දාලා        සුදු ඇඳුම 

මන  බැඳෙන      කර වටට  මාලා    මුතු පෙලම 

යන     ගමන  රුව නෙතට   ලීලා    ලිය පෙනුම 

දැන නොදැන  ඇය වෙතට    දීලා   මගෙ හිතම 


සුදු ඇඳුම       ඉන  වැසෙන  හැඩ වැඩට  දාලා

මුතු පෙලම   මන  බැඳෙන      කර වටට මාලා

ලිය පෙනුම   යන     ගමන  රුව නෙතට  ලීලා

මගෙ හිතම  දැන නොදැන  ඇය වෙතට   දීලා


සුදු ඇඳුම       ඉන  වැසෙන  දාලා   හැඩ වැඩට 

මුතු පෙලම   මන  බැඳෙන මාලා       කර වටට

ලිය පෙනුම   යන      ගමන  ලීලා  රුව නෙතට

මගෙ හිතම  දැන නොදැන    දීලා  ඇය වෙතට 


සුදු ඇඳුම      හැඩ වැඩට   ඉන  වැසෙන   දාලා

මුතු පෙලම      කර වටට  මන   බැඳෙන මාලා

ලිය පෙනුම  රුව නෙතට  යන      ගමන   ලීලා

මගෙ හිතම  ඇය වෙතට  දැන  නොදැන   දීලා


සුදු ඇඳුම       හැඩ වැඩට   දාලා   ඉන  වැසෙන 

මුතු පෙලම       කර වටට  මාලා  මන   බැඳෙන 

ලිය පෙනුම   රුව නෙතට   ලීලා  යන      ගමන 

මගෙ හිතම  ඇය වෙතට     දීලා  දැන  නොදැන 


හැඩ වැඩට   ඉන  වැසෙන       සුදු ඇඳුම  දාලා 

කර වටට      මන   බැඳෙන   මුතු පෙලම මාලා 

රුව නෙතට  යන     ගමන    ලිය පෙනුම  ලීලා  

ඇය වෙතට  දැන  නොදැන  මගෙ හිතම   දීලා


හැඩ වැඩට   ඉන  වැසෙන  දාලා       සුදු ඇඳුම

කර වටට      මන   බැඳෙන මාලා   මුතු පෙලම 

රුව නෙතට  යන     ගමන   ලීලා   ලිය පෙනුම 

ඇය වෙතට  දැන නොදැන    දීලා  මගෙ හිතම 


හැඩ වැඩට      සුදු ඇඳුම  ඉන  වැසෙන  දාලා 

කර වටට      මුතු පෙලම  මන  බැඳෙන මාලා 

රුව නෙතට  ලිය පෙනුම  යන     ගමන  ලීලා  

ඇය වෙතට  මගෙ හිතම දැන නොදැන   දීලා


හැඩ වැඩට     සුදු ඇඳුම   දාලා   ඉන  වැසෙන 

කර වටට     මුතු පෙලම  මාලා  මන   බැඳෙන 

රුව නෙතට ලිය පෙනුම   ලීලා  යන      ගමන 

ඇය වෙතට මගෙ හිතම    දීලා  දැන නොදැන


දාලා  ඉන  වැසෙන      සුදු ඇඳුම  හැඩ වැඩට 

මාලා මන බැඳෙන   මුතු පෙලම      කර වටට 

ලීලා  යන     ගමන  ලිය පෙනුම  රුව නෙතට 

දීලා   දැන නොදැන මගෙ හිතම  ඇය වෙතට 


දාලා  ඉන  වැසෙන  හැඩ වැඩට       සුදු ඇඳුම  

මාලා මන  බැඳෙන     කර වටට    මුතු පෙලම  

ලීලා  යන     ගමන රුව නෙතට    ලිය පෙනුම  

දීලා   දැන නොදැන  ඇය වෙතට  මගෙ හිතම 


 දාලා හැඩ වැඩට   ඉන  වැසෙන      සුදු ඇඳුම  

මාලා    කර වටට   මන  බැඳෙන   මුතු පෙලම  

ලීලා රුව නෙතට   යන     ගමන   ලිය පෙනුම  

දීලා   ඇය වෙතට  දැන නොදැන  මගෙ හිතම


දාලා   හැඩ වැඩට      සුදු ඇඳුම  ඉන    වැසෙන   

මාලා     කර වටට   මුතු පෙලම  මන    බැඳෙන   

ලීලා  රුව නෙතට   ලිය පෙනුම  යන       ගමන   

දීලා    ඇය වෙතට  මගෙ හිතම  දැන  නොදැන 


දාලා      සුදු ඇඳුම  ඉන  වැසෙන  හැඩ වැඩට   

මාලා මුතු පෙලම  මන  බැඳෙන      කර වටට   

ලීලා  ලිය පෙනුම  යන      ගමන  රුව නෙතට   

දීලා  මගෙ හිතම  දැන  නොදැන  ඇය වෙතට


දාලා       සුදු ඇඳුම  හැඩ වැඩට   ඉන   වැසෙන    

මාලා  මුතු පෙලම      කර වටට  මන   බැඳෙන    

ලීලා   ලිය පෙනුම  රුව නෙතට  යන       ගමන    

දීලා   මගෙ හිතම   ඇය වෙතට  දැන  නොදැන 


තරංග කවි

--- දුමී ---


සේයාරූ...

ඉශන්කා අබේසේකරගේ මුහුණු පොතෙන්..

24 comments:

  1. තවත් සංකරණ සංයෝජන කවියක් නේද? හරිම ලස්සනයි දුමී.

    ReplyDelete
    Replies
    1. මේක " තරංග කවි " කියන දුශ්කර බන්ධන කවි වර්ගයක්.
      ස්තූතිය ගොඩක් සේපාලිකා මල්.
      ජයවේවා !!!

      Delete
  2. හරිම ලස්සනයි. බලන්නකෝ.. කොහෙට පෙරලුවත් ලස්සන තේරුමක් එනහැටි. කාව්‍ය තරංග ය ගයන අපිවත් බන්ධනය කලා වගේ හැඟුනා මට.

    ReplyDelete
    Replies
    1. ඒකනේ. සිංහල කවියේ මේ වගෙ අපි නොදන්න වටිනා පැතිකඩ කොච්චර ඇද්ද , නේද ලියෝනි.
      ස්තූතිය ගොඩක් ඔබට .
      ජයවේවා !!!

      Delete
  3. මොනවා කියන්නද ඉතින් ලස්සනයි කියනවා ඇරෙන්න.👌 දුමී.. අපිට ඊයේ කරන්ට් නැති නිසා ශනිදා දහයට දැම්මේ ඉරිදස් උදේ 😜

    ReplyDelete
    Replies
    1. ආහ්. ඊටේ මම හිතන්නෙ ලංකාවටම නැහැ වගේ. අපිටත් රෑ කරන්ට් එක ආවෙ.
      ස්තූතිය ගොඩක් සඳූ...
      ජයවේවා !!!

      Delete
  4. හරිම ලස්සන කවියක්!
    මෙවැනි කවියන් සිටිනා විට කොහොමද දෙයියනේ අපි ආසාවට වත් කවියක් ලියන්නේ?

    ReplyDelete
    Replies
    1. ආහ් ආහ්... අර රහ පිරුණු ජීවිත කථා තවත් රස වෑහෙන්න ලියන මෙතුමා කවි ලියන්න බෑලු. බැරි නෑ. ලියමු.
      ස්තූතිය ගොඩක් අයියේ.
      ජයවේවා !!!

      Delete
  5. කවිය ගැනම නෙවෙයි ඉදිරිපත් කිරීම ගැන යමක් කියන්න හිතෙනවා. අකුරුවල ප්‍රමාණය හා පසුබිම ගැන අවධානය යොමු කරනව නං හොඳයි. ඇහැට ටිකක් වෙහෙසකාරී බවක් දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. පසුබිම වෙනස් කිරීමට උත්සාහ කරන්නම්. අකුරු ප්‍රමාණය විශාල වැඩිද කුඩා වැඩිද කියන ගැටලුවත් තියෙනවා.
      ස්තූතිය ගොඩක් ඔබට Litseeker .
      ජයවේවා !!!

      Delete
  6. Replies
    1. ස්තූතිය ගොඩක් නවීන්.
      ජයවේවා !!!

      Delete
  7. අපූරැයි ❤👌
    බසෙන කරන විස්කම් වල අපූරැව... නේද දුමී.
    දිගටම මෙහෙම නිර්මාණ ගෙන එන්න. ජය!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම නමී. සිංහල තරම් ලස්සන බසක් තව කොහෙද ? කවිය සොයා යාමටම තමයි මේ බ්ලොග් එක " සංචාරේ " ලෙස නම් කෙරුවේ.
      ස්තූතිය ගොඩක් නමියා.
      ජයවේවා !!!

      Delete
  8. Replies
    1. Wow wow wow,
      සුපුරුදු වැට කඩුළු බිඳ දමා.
      ස්තූතිය ගොඩක් ප්‍රා. ජේ.
      ජයවේවා !!!

      Delete
  9. සේහ් පුළුවන් වුනානම් කවියකින්ම කමෙන්ට් දානවා

    ReplyDelete
    Replies
    1. ආහ්.. ඇයි බැරි... ලියමු කැමතිනම්..
      ස්තූතිය ගොඩක් ඉවාන්.
      පැමිණීම සතුටක්.
      ජයවේවා !!!

      Delete
  10. ශනිදා දහයෙන් යළි ඇරඹුනු සිංහල බ්ලොග් රැල්ල නැවැත්විමට සිංහල බ්ලොග් විනාසකෙරුවන් යළිත් අනවශ්‍ය මඩ ගැහිලි හිංසාකාරි හා ප්‍රකෝපාකාරි කෙමෙන්ටු දැමිම පටන්ගෙන ඇත. රංග තේනුවර හා අජිත් ධර්මකුමාර නමින් හා වෙනත් ඇනෝ නම් වලින් පෙනි සිටින්නාවු දුර්ජන සිතුවිලි පිරුන මානසික ලෙඩුන් පිරිසක් අපගේ බ්ලොග් අතර මළපහකරන්නට සැදිපැහැදි ඇත. ඔවුන්ගේ ඉලක්ක වන්නේ යළිත් සිංහල බ්ලෙග් කලාව විනාස කිරිමයි. එවාට ගොදුරු නොවන්න. ඔවුන්ගේ ඉලක්ක වන්නේ යළිත් සිංහල බ්ලෙග් කලාව විනාස කිරිමයි.

    ReplyDelete
    Replies
    1. තුති මල් මිට ඇනෝ
      ඔබට මෙසේ දෙනෝ...

      ජයවේවා

      Delete
  11. හරිම අපූරු කවිපෙලක්..

    ReplyDelete
    Replies
    1. ආහ්. විසිරි අක්කේ. සතුටුයි ගොඩක් කාලෙකට පස්සෙ දැක්කෙ.
      ස්තූතිය ගොඩක් අක්කේ .
      ජයවේවා !!!

      Delete
  12. මොන පැත්තට පෙරලුවත් ලස්සන, රස වගේම රැස් දෙන මැණිකක් නෙවැ. අලංකාරයි.

    ReplyDelete
    Replies
    1. ම්ම්... තරංග කවිවල විශේෂත්වයනේ...
      ස්තූතිය ගොඩක් අයියේ.
      ජයවේවා !!!

      Delete

ආදරයේ පාට රැඳුණු, අපෙ ආදර කෝපි කෝප්පය, තාම රස්නෙයි මැණික..( ශනිදා රෑ දහයට XXX).

 . ඔයාට මතකද ? ආදරේ පාට මොකද්ද කියළා... දවසක් ඔයා මගෙන් ඇහුවා. ඒ වෙලාවෙ...  මගේ අතේ තිබ්බ කෝප්පය දික් කරලා ඔයාට පෙන්නුවා. "කෝපී.?..&quo...