.
.
.
සිඹ අවටද එන සිසිලම
මඳ සුළඟින් පැතිරෙන්නේ
තඹ පැහැයද ගෙන සුවයම
වැලි පලසින් මතුවෙන්නේ
සුබ පැතුමද දැන රහසෙම
රතු ඇඳුමෙන් සැරසෙන්නේ
උඹ කවදද පණ විලසම
මගෙ අසළින් දැවටෙන්නේ...
මෙය තරංග කවියකට නිර්මාණය වූවක්.
කියවා හිසරදය නොසෑදෙන අයත් කවිය රසවිඳිය හැකි අයත් මෙයින් ලියූ තරංග කවි බලත්වා...😀
.
සේයාරුව ඉශන්කා අබේසේකරයන්ගේ මුහුණු පොතෙන්.
.
(1)
සිඹ අවටද එන සිසිලම
මඳ සුළඟින් පැතිරෙන්නේ
තඹ පැහැයද ගෙන සුවයම
වැලි පලසින් මතුවෙන්නේ
සුබ පැතුමද දැන රහසෙම
රතු ඇඳුමෙන් සැරසෙන්නේ
උඹ කවදද පණ විලසම
මගෙ අසළින් දැවටෙන්නේ...
(2)
සිඹ අවටද එන සිසිලම
පැතිරෙන්නේ මඳ සුළඟින්
තඹ පැහැයද ගෙන සුවයම
මතුවෙන්නේ වැලි පලසින්
සුබ පැතුමද දැන රහසෙම
සැරසෙන්නේ රතු ඇඳුමෙන්
උඹ කවදද පණ විලසම
දැවටෙන්නේ මගෙ අසළින් ...
(3)
සිඹ අවටද මඳ සුළඟින්
එන සිසිලම පැතිරෙන්නේ
තඹ පැහැයද වැලි පලසින්
ගෙන සුවයම මතුවෙන්නේ
සුබ පැතුමද රතු ඇඳුමෙන්
දැන රහසෙම සැරසෙන්නේ
උඹ කවදද මගෙ අසළින්
පණ විලසම දැවටෙන්නේ...
(4)
සිඹ අවටද මඳ සුළඟින්
පැතිරෙන්නේ එන සිසිලම
තඹ පැහැයද වැලි පලසින්
මතුවෙන්නේ ගෙන සුවයම
සුබ පැතුමද රතු ඇඳුමෙන්
සැරසෙන්නේ දැන රහසෙම
උඹ කවදද මගෙ අසළින්
දැවටෙන්නේ පණ විලසම...
(5)
සිඹ අවටද පැතිරෙන්නේ
එන සිසිලම මඳ සුළඟින්
තඹ පැහැයද මතුවෙන්නේ
ගෙන සුවයම වැලි පලසින්
සුබ පැතුමද සැරසෙන්නේ
දැන රහසෙම රතු ඇඳුමෙන්
උඹ කවදද දැවටෙන්නේ
පණ විලසම මගෙ අසළින් ...
(6)
සිඹ අවටද පැතිරෙන්නේ
මඳ සුළඟින් එන සිසිලම
තඹ පැහැයද මතුවෙන්නේ
වැලි පලසින් ගෙන සුවයම
සුබ පැතුමද සැරසෙන්නේ
රතු ඇඳුමෙන් දැන රහසෙම
උඹ කවදද දැවටෙන්නේ
මගෙ අසළින් පණ විලසම...
(7)
එන සිසිලම සිඹ අවටද
මඳ සුළඟින් පැතිරෙන්නේ
ගෙන සුවයම තඹ පැහැයද
වැලි පලසින් මතුවෙන්නේ
දැන රහසෙම සුබ පැතුමද
රතු ඇඳුමෙන් සැරසෙන්නේ
පණ විලසම උඹ කවදද
මගෙ අසළින් දැවටෙන්නේ...
(8)
එන සිසිලම සිඹ අවටද
පැතිරෙන්නේ මඳ සුළඟින්
ගෙන සුවයම තඹ පැහැයද
මතුවෙන්නේ වැලි පලසින්
දැන රහසෙම සුබ පැතුමද
සැරසෙන්නේ රතු ඇඳුමෙන්
පණ විලසම උඹ කවදද
දැවටෙන්නේ මගෙ අසළින් ...
(9)
එන සිසිලම මඳ සුළඟින්
සිඹ අවටද පැතිරෙන්නේ
ගෙන සුවයම වැලි පලසින්
තඹ පැහැයද මතුවෙන්නේ
දැන රහසෙම රතු ඇඳුමෙන්
සුබ පැතුමද සැරසෙන්නේ
පණ විලසම මගෙ අසළින්
උඹ කවදද දැවටෙන්නේ...
(10)
එන සිසිලම මඳ සුළඟින්
පැතිරෙන්නේ සිඹ අවටද
ගෙන සුවයම වැලි පලසින්
මතුවෙන්නේ තඹ පැහැයද
දැන රහසෙම රතු ඇඳුමෙන්
සැරසෙන්නේ සුබ පැතුමද
පණ විලසම මගෙ අසළින්
දැවටෙන්නේ උඹ කවදද ...
(11)
එන සිසිලම පැතිරෙන්නේ
සිඹ අවටද මඳ සුළඟින්
ගෙන සුවයම මතුවෙන්නේ
තඹ පැහැයද වැලි පලසින්
දැන රහසෙම සැරසෙන්නේ
සුබ පැතුමද රතු ඇඳුමෙන්
පණ විලසම දැවටෙන්නේ
උඹ කවදද මගෙ අසළින් ...
(12)
එන සිසිලම පැතිරෙන්නේ
මඳ සුළඟින් සිඹ අවටද
ගෙන සුවයම මතුවෙන්නේ
වැලි පලසින් තඹ පැහැයද
දැන රහසෙම සැරසෙන්නේ
රතු ඇඳුමෙන් සුබ පැතුමද
පණ විලසම දැවටෙන්නේ
මගෙ අසළින් උඹ කවදද ...
(13)
මඳ සුළඟින් සිඹ අවටද
එන සිසිලම පැතිරෙන්නේ
වැලි පලසින් තඹ පැහැයද
ගෙන සුවයම මතුවෙන්නේ
රතු ඇඳුමෙන් සුබ පැතුමද
දැන රහසෙම සැරසෙන්නේ
මගෙ අසළින් උඹ කවදද
පණ විලසම දැවටෙන්නේ...
(14)
මඳ සුළඟින් සිඹ අවටද
පැතිරෙන්නේ එන සිසිලම
වැලි පලසින් තඹ පැහැයද
මතුවෙන්නේ ගෙන සුවයම
රතු ඇඳුමෙන් සුබ පැතුමද
සැරසෙන්නේ දැන රහසෙම
මගෙ අසළින් උඹ කවදද
දැවටෙන්නේ පණ විලසම ...
(15)
මඳ සුළඟින් එන සිසිලම
සිඹ අවටද පැතිරෙන්නේ
වැලි පලසින් ගෙන සුවයම
තඹ පැහැයද මතුවෙන්නේ
රතු ඇඳුමෙන් දැන රහසෙම
සුබ පැතුමද සැරසෙන්නේ
මගෙ අසළින් පණ විලසම
උඹ කවදද දැවටෙන්නේ...
(16)
මඳ සුළඟින් එන සිසිලම
පැතිරෙන්නේ සිඹ අවටද
වැලි පලසින් ගෙන සුවයම
මතුවෙන්නේ තඹ පැහැයද
රතු ඇඳුමෙන් දැන රහසෙම
සැරසෙන්නේ සුබ පැතුමද
මගෙ අසළින් පණ විලසම
දැවටෙන්නේ උඹ කවදද ...
(17)
මඳ සුළඟින් පැතිරෙන්නේ
සිඹ අවටද එන සිසිලම
වැලි පලසින් මතුවෙන්නේ
තඹ පැහැයද ගෙන සුවයම
රතු ඇඳුමෙන් සැරසෙන්නේ
සුබ පැතුමද දැන රහසෙම
මගෙ අසළින් දැවටෙන්නේ
උඹ කවදද පණ විලසම ...
(18)
මඳ සුළඟින් පැතිරෙන්නේ
එන සිසිලම සිඹ අවටද
වැලි පලසින් මතුවෙන්නේ
ගෙන සුවයම තඹ පැහැයද
රතු ඇඳුමෙන් සැරසෙන්නේ
දැන රහසෙම සුබ පැතුමද
මගෙ අසළින් දැවටෙන්නේ
පණ විලසම උඹ කවදද ...
(19)
පැතිරෙන්නේ සිඹ අවටද
එන සිසිලම මඳ සුළඟින්
මතුවෙන්නේ තඹ පැහැයද
ගෙන සුවයම වැලි පලසින්
සැරසෙන්නේ සුබ පැතුමද
දැන රහසෙම රතු ඇඳුමෙන්
දැවටෙන්නේ උඹ කවදද
පණ විලසම මගෙ අසළින් ...
(20)
පැතිරෙන්නේ සිඹ අවටද
මඳ සුළඟින් එන සිසිලම
මතුවෙන්නේ තඹ පැහැයද
වැලි පලසින් ගෙන සුවයම
සැරසෙන්නේ සුබ පැතුමද
රතු ඇඳුමෙන් දැන රහසෙම
දැවටෙන්නේ උඹ කවදද
මගෙ අසළින් පණ විලසම ...
(21)
පැතිරෙන්නේ එන සිසිලම
සිඹ අවටද මඳ සුළඟින්
මතුවෙන්නේ ගෙන සුවයම
තඹ පැහැයද වැලි පලසින්
සැරසෙන්නේ දැන රහසෙම
සුබ පැතුමද රතු ඇඳුමෙන්
දැවටෙන්නේ පණ විලසම
උඹ කවදද මගෙ අසළින් ...
(22)
පැතිරෙන්නේ එන සිසිලම
මඳ සුළඟින් සිඹ අවටද
මතුවෙන්නේ ගෙන සුවයම
වැලි පලසින් තඹ පැහැයද
සැරසෙන්නේ දැන රහසෙම
රතු ඇඳුමෙන් සුබ පැතුමද
දැවටෙන්නේ පණ විලසම
මගෙ අසළින් උඹ කවදද ...
(23)
පැතිරෙන්නේ මඳ සුළඟින්
සිඹ අවටද එන සිසිලම
මතුවෙන්නේ වැලි පලසින්
තඹ පැහැයද ගෙන සුවයම
සැරසෙන්නේ රතු ඇඳුමෙන්
සුබ පැතුමද දැන රහසෙම
දැවටෙන්නේ මගෙ අසළින්
උඹ කවදද පණ විලසම...
(24)
පැතිරෙන්නේ මඳ සුළඟින්
එන සිසිලම සිඹ අවටද
මතුවෙන්නේ වැලි පලසින්
ගෙන සුවයම තඹ පැහැයද
සැරසෙන්නේ රතු ඇඳුමෙන්
දැන රහසෙම සුබ පැතුමද
දැවටෙන්නේ මගෙ අසළින්
පණ විලසම උඹ කවදද ...
--- දුමී ---