Saturday 18 November 2023

නගේ... තිගේ... ඉඟේ.... රඟේ... ( ශනිදා රෑ දහයට VI )

 


නගේ

තිගේ

ඉඟේ

රඟේ


මගේ

ඇඟේ

නැගේ

දඟේ.....



( සිරි ඦන්දසේ බිඳු විරිත ඇසුරෙන් )


--- දුමී ---


24 comments:

  1. ඒ පද ටික හරිම රහයි දුමී, පද අටකින් කියන අපූරු කතාව වින්දෙමි.

    ReplyDelete
    Replies
    1. ස්තූතිය ගොඩක් ගල්මල් ඔබට.
      ජයවේවා !!!

      Delete
    2. දුමී පොස්ටුව සැකසීමේ දී Text>Large තෝරා ගන්නවා නම් කියවන්න පහසු වේවි

      Delete
    3. හරි ගල්මල්. මම උත්සාහ කරන්නම්.
      ජයවේවා !!!

      Delete
  2. වචන අටකින් ගොඩක් දේවල් කිව්ව අපූරුව...👍👍

    ReplyDelete
    Replies
    1. ඒකනේ. ස්තූතිය ගොඩක් ඔබට සඳූ..
      ජයවේවා !!!

      Delete
  3. ලාස්සනයි දුමී.
    මම අදත් ආවා. ඊයෙත් ආවා.ගිය සතියෙත් ආවා මේ පැත්තෙ. බන්ධනය වෙයි කියලා බයේ කමෙන්ට් කරන්නත් නතර නොවී ටක් ගාලා ගියා. අර සඳවතී ට කරනවයි කිව්ව ක්ලාස් එකට මාත් එනවා.

    ReplyDelete
    Replies
    1. බන්ධනය වුනත් වෙන්නෙ කවි වලටනේ. ඒක බයක් වෙන්න දෙයක් නෑ..😀 අනිවාර්යයෙන්ම පටන් ගමු පන්තියක්...
      ස්තූතිය ගොඩක් සේපාලිකා මල්.
      ජයවේවා !!!

      Delete
  4. මේක දැක්කම මට මතක් උනේ..


    අනේ පණේ- තණේ වැනේ කියන කවිය

    හරි ණයන්න ණ ද න ද කියලා කියවන විදිහ අනුව තමයි ඉතින් - Mayya - https://maiyyagelokaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒක ලොකු තේරුමක් තියෙන නිර්මාණයක් .
      ස්තූතිය ගොඩක් මායියා ඔබට.
      ජයවේවා !!!

      Delete
  5. හරිම අගේ .... ඇගේ ඇඟේ රඟේ ගැන ලියපු විදිහ නම්... ජය වේවා

    ReplyDelete
    Replies
    1. රස විඳීමත් සතුටක්.
      ස්තූතිය ගොඩක් ලියෝනි ඔබටත්.
      ජයවේවා !!!

      Delete
  6. අගේ
    ඉඟේ
    රඟේ
    ඇගේ

    ReplyDelete
    Replies
    1. අගේ අගේ..😀
      සතුටක් පැමිණීම.
      ස්තූතිය ගොඩක් ප්‍රසන්න.
      ජයවේවා !!!

      Delete
  7. Replies

    1. අගේ වගේ😀
      ස්තූතිය ගොඩක් නවීන්.
      ජයවේවා !!!

      Delete
  8. මේ විරිත බොහෝ කලකට පෙර කුමරතුඟු මුනිදස් පඬිවරයා; කොළඹ ආනනද විදුහලේදී භාවිතා කල කථාවක් තියෙනවා අසා ඇත්ද?

    ReplyDelete
    Replies
    1. අනේ... පණේ.... තණේ.. වැනේ....
      කවිය ගැන නේද අයියේ. ඒකනම් අහලා තියෙනවා. ඒකෙ මතුපිට තේරුමට වඩා බැරෑරුම් තේරුමක් තියෙනවා.
      ස්තූතිය ගොඩක් අයියේ.
      ජයවේවා !!!

      Delete
  9. Replies
    1. ස්තූතිය ගොඩක් අයියේ.
      ජයවේවා !!!

      Delete
  10. ඇගේ ......
    ඇඟේ ........
    රඟේ .......
    වගේ

    ReplyDelete
    Replies
    1. ඒකනේ....
      ගොඩක් දවසකින් දයවී තුමා ඇවිත්. සතුට එය.
      ස්තූතිය ගොඩක් ඔබට
      ජයවේවා !!!

      Delete
  11. හුම්. සෝට් ආන්ඩ් සුයිට් ❤✌

    ReplyDelete
    Replies
    1. ඒකනේ😀
      ගොඩක් දවසකට පස්සෙ නමීයා ඇවිත්...සතුටුයි
      ස්තූතිය ගොඩක්
      ජයවේවා !!!

      Delete

" සුදු අරලිය මල් පොකුරක් " කෙටි කතාව. ( ශනිදා රෑ දහයට XXXII)

  . " සුදු අරලිය මල් පොකුරක්... " ( කෙටි කතාවක් )... "ඉහළකෝට්ටේ" දුම්රිය නැවතුම්පොළට දුම්‍ රිය ළඟාවෙද්දී හවස 6 ට ආසන්න ව...