සොයා යන්නට....
නගේ
තිගේ
ඉඟේ
රඟේ
මගේ
ඇඟේ
නැගේ
දඟේ.....
( සිරි ඦන්දසේ බිඳු විරිත ඇසුරෙන් )
--- දුමී ---
ඒ පද ටික හරිම රහයි දුමී, පද අටකින් කියන අපූරු කතාව වින්දෙමි.
ස්තූතිය ගොඩක් ගල්මල් ඔබට.ජයවේවා !!!
දුමී පොස්ටුව සැකසීමේ දී Text>Large තෝරා ගන්නවා නම් කියවන්න පහසු වේවි
හරි ගල්මල්. මම උත්සාහ කරන්නම්.ජයවේවා !!!
වචන අටකින් ගොඩක් දේවල් කිව්ව අපූරුව...👍👍
ඒකනේ. ස්තූතිය ගොඩක් ඔබට සඳූ..ජයවේවා !!!
ලාස්සනයි දුමී. මම අදත් ආවා. ඊයෙත් ආවා.ගිය සතියෙත් ආවා මේ පැත්තෙ. බන්ධනය වෙයි කියලා බයේ කමෙන්ට් කරන්නත් නතර නොවී ටක් ගාලා ගියා. අර සඳවතී ට කරනවයි කිව්ව ක්ලාස් එකට මාත් එනවා.
බන්ධනය වුනත් වෙන්නෙ කවි වලටනේ. ඒක බයක් වෙන්න දෙයක් නෑ..😀 අනිවාර්යයෙන්ම පටන් ගමු පන්තියක්...ස්තූතිය ගොඩක් සේපාලිකා මල්.ජයවේවා !!!
මේක දැක්කම මට මතක් උනේ..අනේ පණේ- තණේ වැනේ කියන කවියහරි ණයන්න ණ ද න ද කියලා කියවන විදිහ අනුව තමයි ඉතින් - Mayya - https://maiyyagelokaya.blogspot.com/
ඔව්. ඒක ලොකු තේරුමක් තියෙන නිර්මාණයක් .ස්තූතිය ගොඩක් මායියා ඔබට.ජයවේවා !!!
හරිම අගේ .... ඇගේ ඇඟේ රඟේ ගැන ලියපු විදිහ නම්... ජය වේවා
රස විඳීමත් සතුටක්.ස්තූතිය ගොඩක් ලියෝනි ඔබටත්.ජයවේවා !!!
අගේඉඟේරඟේඇගේ
අගේ අගේ..😀සතුටක් පැමිණීම.ස්තූතිය ගොඩක් ප්‍රසන්න.ජයවේවා !!!
😀👌👌
අගේ වගේ😀ස්තූතිය ගොඩක් නවීන්.ජයවේවා !!!
මේ විරිත බොහෝ කලකට පෙර කුමරතුඟු මුනිදස් පඬිවරයා; කොළඹ ආනනද විදුහලේදී භාවිතා කල කථාවක් තියෙනවා අසා ඇත්ද?
අනේ... පණේ.... තණේ.. වැනේ....කවිය ගැන නේද අයියේ. ඒකනම් අහලා තියෙනවා. ඒකෙ මතුපිට තේරුමට වඩා බැරෑරුම් තේරුමක් තියෙනවා.ස්තූතිය ගොඩක් අයියේ.ජයවේවා !!!
පට්ට
ස්තූතිය ගොඩක් අයියේ.ජයවේවා !!!
ඇගේ ...... ඇඟේ ........ රඟේ .......වගේ
ඒකනේ....ගොඩක් දවසකින් දයවී තුමා ඇවිත්. සතුට එය.ස්තූතිය ගොඩක් ඔබට ජයවේවා !!!
හුම්. සෝට් ආන්ඩ් සුයිට් ❤✌
ඒකනේ😀ගොඩක් දවසකට පස්සෙ නමීයා ඇවිත්...සතුටුයිස්තූතිය ගොඩක් ජයවේවා !!!
. . සොඳුරු මතකේ මැරී ඉපදී අතීතෙක සුව මවා පෑවත් සිඳුරු වූ හිත රිදෙනවාමයි දෙනෙත...
ඒ පද ටික හරිම රහයි දුමී, පද අටකින් කියන අපූරු කතාව වින්දෙමි.
ReplyDeleteස්තූතිය ගොඩක් ගල්මල් ඔබට.
Deleteජයවේවා !!!
දුමී පොස්ටුව සැකසීමේ දී Text>Large තෝරා ගන්නවා නම් කියවන්න පහසු වේවි
Deleteහරි ගල්මල්. මම උත්සාහ කරන්නම්.
Deleteජයවේවා !!!
වචන අටකින් ගොඩක් දේවල් කිව්ව අපූරුව...👍👍
ReplyDeleteඒකනේ. ස්තූතිය ගොඩක් ඔබට සඳූ..
Deleteජයවේවා !!!
ලාස්සනයි දුමී.
ReplyDeleteමම අදත් ආවා. ඊයෙත් ආවා.ගිය සතියෙත් ආවා මේ පැත්තෙ. බන්ධනය වෙයි කියලා බයේ කමෙන්ට් කරන්නත් නතර නොවී ටක් ගාලා ගියා. අර සඳවතී ට කරනවයි කිව්ව ක්ලාස් එකට මාත් එනවා.
බන්ධනය වුනත් වෙන්නෙ කවි වලටනේ. ඒක බයක් වෙන්න දෙයක් නෑ..😀 අනිවාර්යයෙන්ම පටන් ගමු පන්තියක්...
Deleteස්තූතිය ගොඩක් සේපාලිකා මල්.
ජයවේවා !!!
මේක දැක්කම මට මතක් උනේ..
ReplyDeleteඅනේ පණේ- තණේ වැනේ කියන කවිය
හරි ණයන්න ණ ද න ද කියලා කියවන විදිහ අනුව තමයි ඉතින් - Mayya - https://maiyyagelokaya.blogspot.com/
ඔව්. ඒක ලොකු තේරුමක් තියෙන නිර්මාණයක් .
Deleteස්තූතිය ගොඩක් මායියා ඔබට.
ජයවේවා !!!
හරිම අගේ .... ඇගේ ඇඟේ රඟේ ගැන ලියපු විදිහ නම්... ජය වේවා
ReplyDeleteරස විඳීමත් සතුටක්.
Deleteස්තූතිය ගොඩක් ලියෝනි ඔබටත්.
ජයවේවා !!!
අගේ
ReplyDeleteඉඟේ
රඟේ
ඇගේ
අගේ අගේ..😀
Deleteසතුටක් පැමිණීම.
ස්තූතිය ගොඩක් ප්‍රසන්න.
ජයවේවා !!!
😀👌👌
ReplyDelete
Deleteඅගේ වගේ😀
ස්තූතිය ගොඩක් නවීන්.
ජයවේවා !!!
මේ විරිත බොහෝ කලකට පෙර කුමරතුඟු මුනිදස් පඬිවරයා; කොළඹ ආනනද විදුහලේදී භාවිතා කල කථාවක් තියෙනවා අසා ඇත්ද?
ReplyDeleteඅනේ... පණේ.... තණේ.. වැනේ....
Deleteකවිය ගැන නේද අයියේ. ඒකනම් අහලා තියෙනවා. ඒකෙ මතුපිට තේරුමට වඩා බැරෑරුම් තේරුමක් තියෙනවා.
ස්තූතිය ගොඩක් අයියේ.
ජයවේවා !!!
පට්ට
ReplyDeleteස්තූතිය ගොඩක් අයියේ.
Deleteජයවේවා !!!
ඇගේ ......
ReplyDeleteඇඟේ ........
රඟේ .......
වගේ
ඒකනේ....
Deleteගොඩක් දවසකින් දයවී තුමා ඇවිත්. සතුට එය.
ස්තූතිය ගොඩක් ඔබට
ජයවේවා !!!
හුම්. සෝට් ආන්ඩ් සුයිට් ❤✌
ReplyDeleteඒකනේ😀
Deleteගොඩක් දවසකට පස්සෙ නමීයා ඇවිත්...සතුටුයි
ස්තූතිය ගොඩක්
ජයවේවා !!!