සොයා යන්නට....
.
දිස්වෙන අග්ගිස්සක අතු පිබිදුව මල් ලෙසක
ගැස්සෙන හිත අස්සක තව තියෙනව පෙම් මතක
ලිස්සන කවි වැස්සක සුව දැනෙනව හනි හනික
ලස්සන ඔය ඇස් දෙක ළඟ නිවෙනව මම මැණික...
--- දුමී ---
ලස්සන පද පෙලක් දුමී ...
ස්තූතිය ගොඩක් අනුරුද්ධ ඔබට ජයවේවා !!!
කවි වැස්සෙන් එක බිංදුවයිනේ තියෙන්නේ.
ඔව්. එක බිංදුවයි. ඒක වටිනවා..ස්තූතිය ගොඩක් ඔබට ජයවේවා !!!
මේකනම් මේ ඇපෙන් බේරෙන්න වගේ මැණිකට ලියපු එකක් වගේ...හරි ටිකයිනෙ
ආහ්. මේකනේ සඳූ... ඕනවට වඩා වරුණාව වැඩි වුනාම මැණිකෙ කොහෙ නතරවෙයිද දන්නෙ නැහැනෙ...😀ස්තූතිය ගොඩක් සඳූ..ජයවේවා !!!
ඇස් දෙක ගණන් එපා මැණික අහකට ඔය අයියා විශ්වාස නැත එපමණකට 😀
ආහ්.. අන්න අන්න ... දැනගත්තා හොරේ..😂ස්තූතිය ගොඩක් අයියේ.ජයවේවා !!!
තව පෝඩ්ඩෙන් මේක මිස් වෙනව!හුම්! නිවෙනවද, ඇවිලෙනවද... ඒ ඇස් ගාව කියලයි මං මේ කම්පනා කරේ 💓
ඒකනේ අන්තිමට හරි දැක්කනේ.ඇවිලෙන ඇස් අතරේ නිවෙන ඇසුත් තියෙනවා ස්තූතිය ගොඩක් ඔබට නමියා.ජයවේවා !!!
👌👌👌
ස්තූතිය ඔබට ජයවේවා !!!
. . සොඳුරු මතකේ මැරී ඉපදී අතීතෙක සුව මවා පෑවත් සිඳුරු වූ හිත රිදෙනවාමයි දෙනෙත...
ලස්සන පද පෙලක් දුමී ...
ReplyDeleteස්තූතිය ගොඩක් අනුරුද්ධ ඔබට
Deleteජයවේවා !!!
කවි වැස්සෙන් එක බිංදුවයිනේ තියෙන්නේ.
ReplyDeleteඔව්. එක බිංදුවයි. ඒක වටිනවා..
Deleteස්තූතිය ගොඩක් ඔබට
ජයවේවා !!!
මේකනම් මේ ඇපෙන් බේරෙන්න වගේ මැණිකට ලියපු එකක් වගේ...හරි ටිකයිනෙ
ReplyDeleteආහ්. මේකනේ සඳූ... ඕනවට වඩා වරුණාව වැඩි වුනාම මැණිකෙ කොහෙ නතරවෙයිද දන්නෙ නැහැනෙ...😀
Deleteස්තූතිය ගොඩක් සඳූ..
ජයවේවා !!!
ඇස් දෙක ගණන් එපා මැණික අහකට
ReplyDeleteඔය අයියා විශ්වාස නැත එපමණකට 😀
ආහ්.. අන්න අන්න ... දැනගත්තා හොරේ..😂
Deleteස්තූතිය ගොඩක් අයියේ.
ජයවේවා !!!
තව පෝඩ්ඩෙන් මේක මිස් වෙනව!
ReplyDeleteහුම්! නිවෙනවද, ඇවිලෙනවද... ඒ ඇස් ගාව කියලයි මං මේ කම්පනා කරේ 💓
ඒකනේ අන්තිමට හරි දැක්කනේ.
Deleteඇවිලෙන ඇස් අතරේ නිවෙන ඇසුත් තියෙනවා
ස්තූතිය ගොඩක් ඔබට නමියා.
ජයවේවා !!!
👌👌👌
ReplyDeleteස්තූතිය ඔබට
Deleteජයවේවා !!!