සොයා යන්නට....
තුති දෙති රවති ඇති බැති ගති නිති පුදති
යති එති දුවති හති ලති මැති පැති පනිති
කති බොති නිදති කිති පැතිරෙති රති විඳති
කැති ගැති ඇමති සති නැතිවෙති පෙති ගිලති......
සර්ව ලඝු වූ සම විරිතකට කරන ලද නිර්මාණයක්...
කැත ගති ඇති ඇමති වෙති. හෙහ් හෙ... ඔන්න මාත් පදයක් ලිව්ව 😅මේ උත්තමයො ඉතීම් සෑම දේම කරන්නෙ අපි වෙනුවෙන්නෙ හිටං
උත්සාහය වටිනවා නමියා. ස්තූතිය හදවතින්ම. ජයවේවා !!!
අපූරුවට ලියවිලා තියනවා. බෙදාගන්න වටිනවා!
හදවතිනම ස්තූතිය Litseeker. නිර්මාණය රසවින්දානම් එයම සතුටක්.ජයවේවා !!!
මේක මම FB එකේ ෂෙයාර් කලා විතරයි විනාඩි පහෙන් බ්ලොක් කරා. අනෙක් අය නොමග යනවලු
හ්ම්... ඔන්ට නිජහස් භාසනයේ සිමා
Litseeker මගේ මුහුණු පොතේ මම මේ නිර්මාණය අදම දාලා තියෙන්නේ. එතන නම් ගැටලුවක් නැහැ දැනට.
ඒකනේ නමියා. කරන්න හොදනම් ලියන්න බැරිද ?
කියල වැඩක් නැ.දුමී ඔයා පොටෝ එකනේ ft දැම්මෙ?. Litseeker දාන්න ඇත්තෙ text එක වෙන්න ඇති 🤔
FB එකෙත් ඔහොමම තමයි දැම්මෙ නමී....
. . සොඳුරු මතකේ මැරී ඉපදී අතීතෙක සුව මවා පෑවත් සිඳුරු වූ හිත රිදෙනවාමයි දෙනෙත...
කැත ගති ඇති ඇමති වෙති. හෙහ් හෙ... ඔන්න මාත් පදයක් ලිව්ව 😅
ReplyDeleteමේ උත්තමයො ඉතීම් සෑම දේම කරන්නෙ අපි වෙනුවෙන්නෙ හිටං
උත්සාහය වටිනවා නමියා. ස්තූතිය හදවතින්ම.
Deleteජයවේවා !!!
අපූරුවට ලියවිලා තියනවා. බෙදාගන්න වටිනවා!
ReplyDeleteහදවතිනම ස්තූතිය Litseeker. නිර්මාණය රසවින්දානම් එයම සතුටක්.
Deleteජයවේවා !!!
මේක මම FB එකේ ෂෙයාර් කලා විතරයි විනාඩි පහෙන් බ්ලොක් කරා. අනෙක් අය නොමග යනවලු
ReplyDeleteහ්ම්... ඔන්ට නිජහස් භාසනයේ සිමා
DeleteLitseeker මගේ මුහුණු පොතේ මම මේ නිර්මාණය අදම දාලා තියෙන්නේ. එතන නම් ගැටලුවක් නැහැ දැනට.
Deleteඒකනේ නමියා. කරන්න හොදනම් ලියන්න බැරිද ?
Deleteකියල වැඩක් නැ.
Deleteදුමී ඔයා පොටෝ එකනේ ft දැම්මෙ?. Litseeker දාන්න ඇත්තෙ text එක වෙන්න ඇති 🤔
FB එකෙත් ඔහොමම තමයි දැම්මෙ නමී....
Delete