සොයා යන්නට....
සේල හැඩටම වතට සිරකර වසාගෙන නොයිදුල් ලැම
කෝල සිනහව මුවින් අතහැර සුසුම් හෙලනා තතු කිම
මාල ගොතමින් වාසලේ විඳි වේදනා තබමින් නිම
ආල බහ දී එනවනම් නුඹ යන්නෙමී කැන්දා මම........
( රූප සටහනට ස්තූතිය : 2Z.AI )
කැන්දන් ආවද
කෝ ඉතින් තාම ආල බහ දුන්නෙ නැහැනෙ... 😀හදවතිනම ස්තූතිය අජිත් අයියේ..ජයවේවා
තව දිගට තිබුනනං කියල හිතුනා...
මේක හදිස්සියේ ලිව්වෙ. ඒක නිසා එකකින් සීමාවුනා.ස්තූතිය සඳූ...ජයවේවා
. . සොඳුරු මතකේ මැරී ඉපදී අතීතෙක සුව මවා පෑවත් සිඳුරු වූ හිත රිදෙනවාමයි දෙනෙත...
කැන්දන් ආවද
ReplyDeleteකෝ ඉතින් තාම ආල බහ දුන්නෙ නැහැනෙ... 😀
Deleteහදවතිනම ස්තූතිය අජිත් අයියේ..ජයවේවා
තව දිගට තිබුනනං කියල හිතුනා...
ReplyDeleteමේක හදිස්සියේ ලිව්වෙ. ඒක නිසා එකකින් සීමාවුනා.
Deleteස්තූතිය සඳූ...
ජයවේවා