Thursday, 7 September 2023

තුති දෙති රවති ඇති බැති ගති නිති පුදති.....

 


තුති   දෙති   රවති  ඇති   බැති ගති    නිති     පුදති

යති     එති   දුවති  හති    ලති මැති    පැති   පනිති

කති බොති  නිදති  කිති   පැතිරෙති     රති    විඳති

කැති  ගැති ඇමති   සති  නැතිවෙති  පෙති   ගිලති......


සර්ව ලඝු වූ සම විරිතකට කරන ලද නිර්මාණයක්...


10 comments:

  1. කැත ගති ඇති ඇමති වෙති. හෙහ් හෙ... ඔන්න මාත් පදයක් ලිව්ව 😅

    මේ උත්තමයො ඉතීම් සෑම දේම කරන්නෙ අපි වෙනුවෙන්නෙ හිටං

    ReplyDelete
    Replies
    1. උත්සාහය වටිනවා නමියා. ස්තූතිය හදවතින්ම.
      ජයවේවා !!!

      Delete
  2. අපූරුවට ලියවිලා තියනවා. බෙදාගන්න වටිනවා!

    ReplyDelete
    Replies
    1. හදවතිනම ස්තූතිය Litseeker. නිර්මාණය රසවින්දානම් එයම සතුටක්.
      ජයවේවා !!!

      Delete
  3. මේක මම FB එකේ ෂෙයාර් කලා විතරයි විනාඩි පහෙන් බ්ලොක් කරා. අනෙක් අය නොමග යනවලු

    ReplyDelete
    Replies
    1. හ්ම්... ඔන්ට නිජහස් භාසනයේ සිමා

      Delete
    2. Litseeker මගේ මුහුණු පොතේ මම මේ නිර්මාණය අදම දාලා තියෙන්නේ. එතන නම් ගැටලුවක් නැහැ දැනට.

      Delete
    3. ඒකනේ නමියා. කරන්න හොදනම් ලියන්න බැරිද ?

      Delete
    4. කියල වැඩක් නැ.

      දුමී ඔයා පොටෝ එකනේ ft දැම්මෙ?. Litseeker දාන්න ඇත්තෙ text එක වෙන්න ඇති 🤔

      Delete
    5. FB එකෙත් ඔහොමම තමයි දැම්මෙ නමී....

      Delete

කිඳුරු පෙම්වත ඔබේ නාමෙන් සැපකි මෙලොවින් නික්ම යෑමත්... ( ශනිදා රෑ දහයට XLIII).

  . . සොඳුරු මතකේ මැරී ඉපදී                                   අතීතෙක සුව මවා පෑවත්  සිඳුරු වූ හිත රිදෙනවාමයි                           දෙනෙත...