Friday 4 August 2023

වහං වෙන්නට එපා සදහට සින්න වෙනු මට හුරතලී....

 


සුළං දහරට හාදු තවරන දුඹුරු පැහැගත්    කෙහෙරැලී

නුවන් සුපිපෙන බැල්ම පියකරු සඳත් පරදන   හසරැලී

පහන් දැල්ලක් විලස දිළිසී ළඟින් ඉන්නට         සිතුවිලී

වහං වෙන්නට එපා සදහට සින්නවෙනු මට     හුරතලී....


--- දුමී ---




8 comments:

  1. //දුඹුරු පැහැගත් කෙහෙරැලී // සුද්දියෙක්ටවත් හිත ගිහිල්ලදෝ 😜

    ReplyDelete
    Replies
    1. එහෙම පෙනුමක් තියෙන ලංකාවෙ කෙනෙක්ටනේ ගියෙ හිත. 😀
      ස්තූතිය නමියා.
      ජයවේවා !!!

      Delete
  2. කාලෙකින් අලුත් නමකින් ආයෙ ඇවිත් තියෙන්නෙ..සතුටුයි දුමී..ජයවේවා..👍👍

    ReplyDelete
    Replies
    1. ස්තූතිය සදූ මේ පැත්තට ආවට. ලියමු දිගටම.
      ජයවේවා !!!

      Delete
  3. Replies
    1. ස්තූතිය අම්බලන්ගොඩයා...
      ජයවේවා !!!

      Delete
  4. Replies
    1. ස්තූතිය අයියේ. ආයිත් පුරුදු විදිහටම ලියන්න හදන්නෙ.
      ජයවේවා !!!

      Delete

" සුදු අරලිය මල් පොකුරක් " කෙටි කතාව. ( ශනිදා රෑ දහයට XXXII)

  . " සුදු අරලිය මල් පොකුරක්... " ( කෙටි කතාවක් )... "ඉහළකෝට්ටේ" දුම්රිය නැවතුම්පොළට දුම්‍ රිය ළඟාවෙද්දී හවස 6 ට ආසන්න ව...