Thursday 10 August 2023

පියා නියා ඔයා තියා....

 


පියා

නියා

ඔයා

තියා


එයා

ගියා

ප්‍රියා

සොයා.....






9 comments:

  1. Replies
    1. මේක කෙටි කවියක්. සිරි චන්දසට අයිති බිඳු විරිතට කරපු නිර්මාණයක්.
      ස්තූතිය නමියා..
      ජයවේවා !!!

      Delete
  2. Replies
    1. ආයුබෝවන් ප්‍රා ජේ. නැවතත් හදුනගන්න ලැබිම සතුටක්.
      ජයවේවා !!!

      Delete
  3. Replies
    1. ඔව් සඳූ. පරන බ්ලොග් එකේ කවියක්.
      ස්තූතිය .
      ජයවේවා !!!

      Delete

ළඟක ඉඳින් මගෙ හදවත හඬද්දී....( ශනිදා රෑ දහයට VIII).

 . . සඳ  දිය සේල සිතුවම් හැඩ        මවද්දී ඉඳ  ගෙන වටේ තරු තනිකම   මකද්දී විඳ  විඳ වලාකුළු දුක් ගී              ගයද්දී හද  මගෙ රිදෙයි ඔයාව ස...