Sunday 30 July 2023

ආයුබෝවන්

 


   හමන   සුවඳකින් නැහැවෙන    මල්වාරේ

සැලෙන   සුළඟ සිත නලවයි          ගංතීරේ

 තිබෙන   නිසා කවි රුචියම           සංසාරේ

මෙතැන   රැඳී කියවා යමු              "සංචාරේ".....


මීට වසර කිහිපයකට පෙර, එනම් 2016 සිට සොයා යන්නෙක් ලෙස ඔබ හමුවට පැමිණි "දුමී" ගේ අතරමග නැවතුණු ගමන, අද පටන් යළිත් බ්ලොග් අවකාශය තුළ සොයා යන්නට "සංචාරේ" ඇරඹෙණු ඇත. 

ඉතින් මා හිතවත් බ්ලොග් සහෝදර සහෝදරියනි, "දුමී" වටා එක්වු ඔබ සැම "සංචාරේ" කිරීමට අද පටන් එක්වනු ඇතැයි මම සිතමි. 

කවිය, කෙටි කථාව, කලාව ආදිය පිළිබඳව නිරතුරුව සොයා බලා "සංචාරේ " කිරීමට ඔබ එනතුරු මම බලා හිඳිමි. 

ඔබ සැමටම සුභ දවසක් වේවා...!

ජය වේවා....!!

16 comments:

  1. Replies
    1. ආයුබෝවන් කියලා පිළිගන්නවා ඩ්‍රැකී. ස්තූතියි සංචාරයට එකතු වුනාට.
      ජයවේවා !!!

      Delete
  2. මරු කයිය. ජය වේවා... ඔහෙටත්!

    ReplyDelete
    Replies
    1. ආයුබෝවන් කියලා පිළිගන්නවා නමියව. ස්තූතියි සංචාරයට එකතු වුනාට.
      ජයවේවා !!!

      Delete
  3. ආයුබෝවන් දුමි. මම හැමදාමත් සිතමින් සිටියේ ඔබ කවදාහරි මේ අකාරයටවත් හමුවේවි කියලාමයි. නැවතත් පෙර පරිදි ලියමු. කියවමු. විනෝද වෙමු. ඔඅබට ජයම

    ReplyDelete
    Replies
    1. ලොකු කාලෙකට පස්සෙ ආයිත් ආව. හරිම සතුටුයි ඔබ තුමාගෙ පැමිණීම ගැන. අනිවාර්යයෙන්ම ආයිත් ලියමු. ස්තූති.
      ජයවේවා !!!

      Delete
  4. දුමියා නම්බර් එකක් දාපන් බ්‍රදර්

    ReplyDelete
    Replies
    1. Number එක දැම්මා. ස්තූතිය රෝමා ආවට.
      ජයවේවා !!!

      Delete
  5. Replies
    1. ආයුබෝවන් කියලා පිළිගන්නවා නවීන්ව. ස්තූතියි සංචාරයට එකතු වුනාට.
      ජයවේවා !!!

      Delete
  6. හොඳයි. දිගටම ලියන්න.🙏👌

    ReplyDelete
    Replies
    1. ආයුබෝවන් කියලා පිළිගන්නවා බස්සාව. ස්තූතියි සංචාරයට එකතු වුනාට.
      ජයවේවා !!!

      Delete
  7. වෙල්කම් බැක් දුමී! තාත්තා තමයි කිව්වේ සංචාරේ නමින් ඉන්නේ දුමී කියලා. ආයෙත් ලියමු :)

    ReplyDelete
    Replies
    1. ආයුබෝවන් කියලා පිළිගන්නවා මලී. ඔව් දයා තුමාට මම පණිවිඩයක් තිබ්බා. ස්තුටුයි නැවත එන්න ලැබීම ගැන. ස්තූතිය සංචාරයට එකතු වුනාට. ලියමු ලියමු.
      ජයවේවා !!!

      Delete
  8. Replies
    1. හරිම සතුටුයි අයිය සංචාරයට පැමිණීම ගැන. කවි දුමී ආයිත් ලියයි.
      ජයවේවා !!!

      Delete

ආදරයේ පාට රැඳුණු, අපෙ ආදර කෝපි කෝප්පය, තාම රස්නෙයි මැණික..( ශනිදා රෑ දහයට XXX).

 . ඔයාට මතකද ? ආදරේ පාට මොකද්ද කියළා... දවසක් ඔයා මගෙන් ඇහුවා. ඒ වෙලාවෙ...  මගේ අතේ තිබ්බ කෝප්පය දික් කරලා ඔයාට පෙන්නුවා. "කෝපී.?..&quo...