සුළං දහරට හාදු තවරන දුඹුරු පැහැගත් කෙහෙරැලී
නුවන් සුපිපෙන බැල්ම පියකරු සඳත් පරදන හසරැලී
පහන් දැල්ලක් විලස දිළිසී ළඟින් ඉන්නට සිතුවිලී
වහං වෙන්නට එපා සදහට සින්නවෙනු මට හුරතලී....
--- දුමී ---
. . සොඳුරු මතකේ මැරී ඉපදී අතීතෙක සුව මවා පෑවත් සිඳුරු වූ හිත රිදෙනවාමයි දෙනෙත...
//දුඹුරු පැහැගත් කෙහෙරැලී // සුද්දියෙක්ටවත් හිත ගිහිල්ලදෝ 😜
ReplyDeleteඑහෙම පෙනුමක් තියෙන ලංකාවෙ කෙනෙක්ටනේ ගියෙ හිත. 😀
Deleteස්තූතිය නමියා.
ජයවේවා !!!
කාලෙකින් අලුත් නමකින් ආයෙ ඇවිත් තියෙන්නෙ..සතුටුයි දුමී..ජයවේවා..👍👍
ReplyDeleteස්තූතිය සදූ මේ පැත්තට ආවට. ලියමු දිගටම.
Deleteජයවේවා !!!
ලස්සනයි..
ReplyDeleteස්තූතිය අම්බලන්ගොඩයා...
Deleteජයවේවා !!!
නියමයි
ReplyDeleteස්තූතිය අයියේ. ආයිත් පුරුදු විදිහටම ලියන්න හදන්නෙ.
Deleteජයවේවා !!!