සොයා යන්නට....
.
වදුල තුරු මත රඟන කුසුමක
බිඟුන් මත්වෙයි පැහැය සුවඳට
මිදුල පැහැදිලි වුවත් හැඩතල
දැමූ නටඹුන් පෙනෙයි මෙලෙකට
කඳුල පරදා සුසුම් සැනසුම්
රතී දෙව් දුව සොයන මොහොතට
උදුල සඳවත මේඝයන්ගෙන්
මුවාකරගෙන තවත් කුමකට....
--- දුමී ---
වචන අතර සංචාරය අගෙයි.
හදවතින්ම ස්තූතිය ගොඩක් ඔබට ජයවේවා
//කඳුල පරදා සුසුම් සැනසුම් රතී දෙව් දුව සොයන මොහොතට
හිත නතර වූ තැනද ?😀හදවතින්ම ස්තූතිය ගොඩක් අයියේ ජයවේවා !!!
hmmmm
හදවතින්ම ස්තූතිය ප්රා. ජේ.ජයවේවා !!!
. . සොඳුරු මතකේ මැරී ඉපදී අතීතෙක සුව මවා පෑවත් සිඳුරු වූ හිත රිදෙනවාමයි දෙනෙත...
වචන අතර සංචාරය අගෙයි.
ReplyDeleteහදවතින්ම ස්තූතිය ගොඩක් ඔබට
Deleteජයවේවා
//කඳුල පරදා සුසුම් සැනසුම්
ReplyDeleteරතී දෙව් දුව සොයන මොහොතට
හිත නතර වූ තැනද ?😀
Deleteහදවතින්ම ස්තූතිය ගොඩක් අයියේ
ජයවේවා !!!
hmmmm
ReplyDeleteහදවතින්ම ස්තූතිය ප්රා. ජේ.
Deleteජයවේවා !!!