Sunday 24 September 2023

සරළ බවම සුන්දරකම ඔබට අභරණ.....

 


( දුෂ්කර බන්ධන විශේෂයකට ගත් උත්සාහක්... )

සරළ    බවම    සුන්දරකම     ඔබට    අභරණ
විරළ පෙනුම  ළෙංගතුකම නෙතට     තවරන
වරළ ලෙසම කෙස්කළඹම   හැඩට     අතුරන
වෙරළ ඉමම       සංසිඳවුම      හදට කොඳුරන

සරළ    බවම     සුන්දරකම   අභරණ    ඔබට 
විරළ පෙනුම   ළෙංගතුකම   තවරන නෙතට 
වරළ  ලෙසම කෙස්කළඹම    අතුරන  හැඩට 
වෙරළ  ඉමම       සංසිඳවුම කොඳුරන    හදට

බවම    සරළ    සුන්දරකම     ඔබට    අභරණ
පෙනුම විරළ  ළෙංගතුකම නෙතට     තවරන
ලෙසම වරළ කෙස්කළඹම   හැඩට     අතුරන
ඉමම වෙරළ       සංසිඳවුම      හදට කොඳුරන

බවම    සරළ    සුන්දරකම    අභරණ    ඔබට 
පෙනුම විරළ  ළෙංගතුකම    තවරන නෙතට 
ලෙසම වරළ කෙස්කළඹම     අතුරන  හැඩට 
ඉමම වෙරළ        සංසිඳවුම කොඳුරන    හදට 

සුන්දරකම     සරළ   බවම    ඔබට    අභරණ
ළෙංගතුකම  විරළ පෙනුම නෙතට    තවරන
කෙස්කළඹම වරළ ලෙසම   හැඩට    අතුරන
සංසිඳවුම     වෙරළ   ඉමම      හදට කොඳුරන

සුන්දරකම    සරළ    බවම   අභරණ    ඔබට 
ළෙංගතුකම  විරළ පෙනුම   තවරන නෙතට 
කෙස්කළඹම වරළ ලෙසම    අතුරන  හැඩට 
සංසිඳවුම     වෙරළ   ඉමම කොඳුරන    හදට

සුන්දරකම       ඔබට   සරළ    බවම   අභරණ  
ළෙංගතුකම නෙතට   විරළ පෙනුම    තවරන
කෙස්කළඹම හැඩට   වරළ ලෙසම     අතුරන 
සංසිඳවුම         හදට වෙරළ    ඉමම කොඳුරන

සුන්දරකම       ඔබට   සරළ  අභරණ    බවම     
ළෙංගතුකම නෙතට   විරළ   තවරන පෙනුම    
කෙස්කළඹම හැඩට   වරළ    අතුරන ලෙසම      
සංසිඳවුම         හදට වෙරළ කොඳුරන   ඉමම 

ඔබට    සරළ    සුන්දරකම    බවම   අභරණ  
නෙතට විරළ ළෙංගතුකම පෙනුම   තවරන
හැඩට  වරළ කෙස්කළඹම ලෙසම   අතුරන 
හදට  වෙරළ       සංසිඳවුම   ඉමම කොඳුරන

ඔබට    සරළ    සුන්දරකම   අභරණ    බවම
නෙතට විරළ ළෙංගතුකම    තවරන පෙනුම
හැඩට  වරළ කෙස්කළඹම    අතුරන ලෙසම
හදට  වෙරළ       සංසිඳවුම කොඳුරන   ඉමම

--- දුමී ---

( සේයාරුව : අභිශේකා විමලවීරයන්ගේ මුහුණු පොතෙන් )

4 comments:

  1. ඒක සුන්දර වගේම රසබර වෑයමක්, සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. හදවතින්ම ස්තූතිය ගල්මල්.
      ජයවේවා

      Delete
  2. හප්පා මගෙ මොලේ කොලොප්පං උනා ..🤗 හැබැයි මරු

    ReplyDelete
    Replies
    1. සඳූ හැමදාම පරන ඒවා කියන හින්දම ඔන්න අලුත් එකක් දැම්මා. ස්තූතිය ගොඩක්
      ජයවේවා

      Delete

" සුදු අරලිය මල් පොකුරක් " කෙටි කතාව. ( ශනිදා රෑ දහයට XXXII)

  . " සුදු අරලිය මල් පොකුරක්... " ( කෙටි කතාවක් )... "ඉහළකෝට්ටේ" දුම්රිය නැවතුම්පොළට දුම්‍ රිය ළඟාවෙද්දී හවස 6 ට ආසන්න ව...