හිරුත් තරිඳුත්
අහස් වියනේ
අසිරි මල් වැහි තවරලා
වසත් සමයක
සිසිල නහවයි
සෙනෙහෙ හැඟුමන් අතුරලා
දෙසිත් හමුවන
සසර හුරුවට
පිරූ පෙරුමන් පතුරලා
අරුත් ගන්වමු
සොඳුරු යුගදිවි
මංගලම් ගී කොඳුරලා....
. . සඳ දිය සේල සිතුවම් හැඩ මවද්දී ඉඳ ගෙන වටේ තරු තනිකම මකද්දී විඳ විඳ වලාකුළු දුක් ගී ගයද්දී හද මගෙ රිදෙයි ඔයාව ස...
හුම්. අපිට මොකටද අනුන්ගෙ කිල්ලොටවල හුණු ගැන කතන්දර. ඒ හන්ද සුභ පතල... පැත්තකට වෙන එක තමයි හොඳ 🙏
ReplyDeleteඅනිවාර්යයෙන්. ඒක තමයි වෙන්න ඕන. ස්තූතිය නමියා. ජයවේවා !!!
Delete+++++++++++👌
ReplyDeleteවැට බිඳ දමා සොයා යයි ඔවුන්ගෙ ලෝකය. ස්තූතිය බස්සා.
Deleteජයවේවා