Saturday 19 August 2023

චේ... සේ.....

 



චේ
සේ
කෑ
ගෑ

ලේ
පෑ
කෝ
තා...

(චේ ගුවෙරා සේ නැගී සිටි සටන් කෙරූ නුඹ කෝ....? )


සඳ චන්දසට අයත් සිරි විරිතට නිර්මාණය කර ඇත. 

7 comments:

  1. දැන්
    මට
    වෙන
    වැඩ
    ඇත
    කළ
    යුතු..
    :))

    ReplyDelete
    Replies
    1. හා හා... වැඩ අස්සේ ආව එකත් සතුටක් නවීන. ස්තූතිය.
      ජයවේවා !!!

      Delete
  2. මගදී පාර වරදින්නත් ඇති, වෙන වෙන අවශ්‍යතා... මතු වෙන්ට ඇති හිට 😉

    ReplyDelete
    Replies
    1. කවිය මොන ක්‍රමයටද අයත් කියල දාන එකත් මරු!

      Delete
    2. නමියා කියනව වගේ කොහේ හරි යන්න ඇති...
      ස්තූතිය නමියා.
      ජයවේවා !!!

      Delete

" සුදු අරලිය මල් පොකුරක් " කෙටි කතාව. ( ශනිදා රෑ දහයට XXXII)

  . " සුදු අරලිය මල් පොකුරක්... " ( කෙටි කතාවක් )... "ඉහළකෝට්ටේ" දුම්රිය නැවතුම්පොළට දුම්‍ රිය ළඟාවෙද්දී හවස 6 ට ආසන්න ව...