සොයා යන්නට....
දුරදි දැකලා හිතම පිරුණත්
කුතුහලේමයි නිතර පෑරී
නොරැඳි මොහොතක් කොහෙ ගියේදෝ
සළුව අහකට හැඩය බේරී
පැරදි පැරදී ඉන්න බෑමයි
පිපිල නටනව හැඟුම් මේරී
වැරදි තැනමයි තොප්පි රැඳුණේ
නොමග යවනව රූපෙ නාරී...
--- දුමී ---
ලස්සනයි!
හදවතින්ම ස්තූතිය ගොඩක් ඔබට අයියේ ජයවේවා
රෑපෙට හරියන්න අපූරැ කයියක්!ජය වේවා... දුමී
හදවතින්ම ස්තූතිය ගොඩක් ඔබට නමී...ජයවේවා
mmmm
හදවතින්ම ස්තූතිය ගොඩක් ඔබට ප්රා..ජේ.ජයවේවා
. . සොඳුරු මතකේ මැරී ඉපදී අතීතෙක සුව මවා පෑවත් සිඳුරු වූ හිත රිදෙනවාමයි දෙනෙත...
ලස්සනයි!
ReplyDeleteහදවතින්ම ස්තූතිය ගොඩක් ඔබට අයියේ
Deleteජයවේවා
රෑපෙට හරියන්න අපූරැ කයියක්!
ReplyDeleteජය වේවා... දුමී
හදවතින්ම ස්තූතිය ගොඩක් ඔබට නමී...
Deleteජයවේවා
mmmm
ReplyDeleteහදවතින්ම ස්තූතිය ගොඩක් ඔබට ප්රා..ජේ.
Deleteජයවේවා